විද්‍යුත් චුම්බක තරංග



විද්‍යුත් චුම්බක තරංග හඳුනා ගැනීම


ශක්ති සම්ප්‍රේෂණය සඳහා අංශූවල දායකත්වයක් ලබා නොගන්නා තරංග විද්‍යුත් චුම්බක තරංග ලෙස හඳුන්වනු ලැබේ.
එකිනෙකට ලම්බකව පවතින විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර දෙකක බලපෑම හේතුකොටගෙන විද්‍යුත් චුම්බක තරංග බිහිවෙයි.

විද්‍යුත් චුම්බක ්ෂේත්‍ර වල බලපෑමෙන් තරංග බිහි වුවද තරංග වලට විද්‍යුත් හෝ චුම්බක ලක්ෂණ නොපවතී.

විද්‍යුත් චුම්බක තරංග අධික සංඛ්‍යාතයක්, ඉහල වේගයක්, කුඩා තරංග ආයාමයක් සහිතව ශක්තිය රැගෙන යයි.

විද්යුත් චුම්භක තරංග එක් එක් මාධ්‍ය තුළ ගමන් කරන වේගය එකිනෙකට වෙනස් වන අතර  යම් මාධ්‍යයක තරංග වේගය සෙවීම සඳහා පහත සම්බන්ධතාවය ගත හැකිය

විද්‍යුත් චුම්බක තරංග වලට ඉහළම වේගයක් පවතින්නේ රික්තකයක් තුල දීය.
සියලු විද්‍යුත් චුම්බක තරංග රික්තකය තුළ දී එකම වේගයෙන් ගමන් කරන අතර, විවිධ මාධ්‍යයන් තුළ එකෙක් තරංග එකිනෙකට වෙනස් වේග සහිතව ගමන් කරයි.

සියලු විද්යුත් චුම්භක තරංග තිර්යක් ස්වරූපයෙන් ශක්තිය රැගෙන යන අතර අන්වායාම තරංග ආකාරයේ කිසිදු ිද්‍යුත් චුම්බක තරංග නොමැත.

විද්‍යුත් චුම්බක තරංග සියල්ල ංඛ්‍යාතය අඩුවන පිළිවෙළට සැකසූ විට එය විද්‍යුත් චුම්බක වර්ණාවලිය ලෙස හදුන්වයි.

සියලු විද්යුත් චුම්භක තරංග අතුරින් අපිට සංවේදී වන්නේ දෘශ්‍ය කලාපයේ පවතින තරංග පමණි. කනට සංවේදී කිසිදු විද්‍යුත් චුම්භක තරංගයක් නොමැත.

විද්‍යුත් චුම්බක තරංග ශක්තිය රැගෙන යාම ෝටෝන ක්‍රමවේදය ඔස්සේ සිදුකරන අතර එවැනි එක් ෆෝටෝනයක ශක්තිය e=hf ලෙස අර්ථ දැක්විය හැකිය.

විද්‍යුත් චුම්බක තරංග ශ්‍රේණියේ එක් සීමාවක පවතින සියලූ තරංග පොදුවේ එක් තරංගයක් ලෙස නම් කර ඇති අතර එය දෘශ්‍ය කලාපයේ පවතින සංඛ්‍යාත එකිනෙකට වෙනස් වර්ණ සමූහය නිරීක්ෂණයෙන් වටහාගත හැකිය.

ප්‍රගමන තරංග


කිසියම් මාධ්‍යයක් ඔස්සේ ශක්තිය සම්ප්‍රේෂණ කරන ඕනෑම තරංගයක් ප්‍රගමන තරංගක් ලෙස හදුන්වයි.

ප්‍රගමන තරංග ශක්තිය සම්ප්‍රේෂණයෙදී තරංග ආකෘතිය ඉදිරියට රැගෙන යන අතර මාධ්‍යයේ අංශු කම්පනය වෙමින් මෙම තරංග ආකෘතිය රැගෙන යාම සිදුවෙයි.

ප්‍රගමන තරංගයක යෙදෙන ඕනෑම අංශුවක් නිශ්චිත කලා සම්බන්ධතාවයක් සහිතව එනම් එක් පූර්ණ තරංගයක කම්පන කලාව 0° සිට 360° දක්වා වෙනස් වෙමින් විවිධ අවස්ථාවල දී උපරිම විස්තාරය ළඟා කර ගනිමින් ශක්ති සම්ප්‍රේෂණය සිදු කරයි.

ප්‍රගමන තරංගයක යෙදෙන තීර්යක් තරංගයක් ලෙස ජල තරංග හඳුන්වා දිය හැකි අතර එවැනි අන්වායාම තරංගයක් ලෙස ධ්වනි තරංග හඳුන්වා දිය හැක.

ප්‍රගමන තරංග ශක්තිය ඈතට යත්ම අඩුවන නිසා එවැනි තරංගවල විස්තාරය ක්‍රමයෙන් අඩුවී යයි.

ප්‍රගමන තරංග එක් පූර්ණ ආවර්ත කාලය තුළ තරංග ආයාමයට සමාන දුරක් ඉදිරියට සම්ප්‍රේෂණය වෙමින් ශක්තිය රැගෙන යාම සිදු වෙයි.

ඉහත දක්වා ඇති ආකාරයට ආවර්ත කාලය තත්පර සීයක් වන තරංගයක අවස්ථා කීපයක් තුළ තරංග ආකෘතිය පවතින ආකාරය දැක්වේ.

ප්‍රගමන තරංග ශක්තිය චාලක හා විභව ශක්තිය ලෙස ගබඩා වෙමින් එම ශක්තිය පරිවර්තනය වෙමින් තරංග ආකෘතිය ගමන් කරයි.

ස්ථාවර තරංග


මාධ්‍යයක් ඔස්සේ දිගින් දිගටම ශක්තිය සම්ප්‍රේෂණය නොකරන  නිශ්චිත සීමාවක් තුළ පමණක් පවතින තරංග ස්ථාවර තරංග ලෙස හඳුන්වයි.

නිශ්චිත ස්ථානයක් පසුකර එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ ගමන් කරන සර්ව සම ප්‍රගමන තරංග දෙකක් එකිනෙකට අධිස්ථාපනය වීමෙන් ස්ථාවර තරංග බිහි වේ.

ප්‍රායෝගිකව ස්ථාවර තරංග සකසා ගන්නේ පතන තරංගයක් හා එහිම පරාවර්තිත තරංගය අධිස්ථාපනය වීමට සැලැස්වීමෙනි.

මෙසේ තරංග අධිස්ථාපන යෙදී සමහර ලක්ෂය නිර්මාණකාරිය නිරෝධනයට ලක්වන බවත් එම ලක්ෂය වල විස්තාරය උපරිම වීමත් සිදුවේ.

ස්ථාවර තරංගයක් බිහිවීමේදී සමහර ලක්ෂ්‍ය විනාශකාරී නිරෝධනයට ලක්වන අතර එවැනි ස්ථානවල වල විස්තරය අවම වෙයි.

විස්තාරය උපරිම ලක්ෂය ප්‍රශ්පන්ද ලෙස හඳුන්වන අතර විස්තාරය අවම ලක්ෂය නිෂ්පන්ද ලෙස හඳුන්වයි.

ස්ථාවර තරංගයක නිෂ්පන්ද පවතින ස්ථානවල සෑම විටම නිෂ්පන්ද පමණක්ම බිහිවන අතර ප්‍රස්පන්ධ පවතින ස්ථාන වල සැමවිටම ප්‍රශ්පන්ද පමණක් ම බිහිවේ.

ස්ථාවර තරංගයක ඕනෑම අනුයාත ප්‍රශ්පන්ද දෙකක් හෝ නිෂ්පන්ද දෙකක් අතර පරතරය තරංග ආයාමයෙන් අර්ධයකට සමාන වෙයි.

ස්ථාවර තරංගයක සියලු අංශු එකම සංඛ්‍යාතයකින් වෙනස් විස්තාර සහිතව කම්පනය වන අතර මෙවැනි තරංගයක වේගය, සංඛ්‍යාතය, ඒ නිර්මාණයට දායක වූ ප්‍රගමන තරංගයේ සංඛ්‍යාතයට හා වේගයට සමාන වෙයි.

ඕනෑම ස්ථාවර තරංගයක අනුයාත නිශ්පන්ද දෙකකින් මායිම් වන ප්‍රදේශය තරංග ආයාමයකින් අර්ධයකට සමාන වෙයි.

ස්ථාවර තරංගයක් නිර්මාණයේදී එක් පුඩුවක් හෝ පුඩු කිහිපයක් නිර්මාණයෙන් එය බිහි විය හැකි අතර එවැනි අවස්ථාවක ඇතිවන සියලු පුඩු සමාන ලක්ෂණ වලින් යුක්ත වෙයි. (V,f,A,£)

පුඩුවක පවතින සියලු අංශු එකම දිශාවකට කම්පනය වන නිසා ඒව සියල්ල එකම කලාවේ පවතින්නේ යැයි කිව හැකිය.

ස්ථාවර තරංගයක අනුයාත පුඩු දෙකක ඇති සියලු අංශු එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ කම්පනය වන නිසා ඒවා ප්‍රතිවිරුද්ධ කලාවේ පවතින බව කිව හැකිය.


මෙවැනි පුඩුවක් බිහිවීමේදී ප්‍රශ්පන්ද ස්ථානයක පවතින අංශු අවම පීඩනයකට ලක්වන අතර නිෂ්පන්ද අංශු උපරිම පීඩනයකට ලක් වෙයි.

ඒ අනුව විස්ථාපන නිෂ්පන්ද බිහිවන ස්ථානවල පීඩන ප්‍රස්පන්ද පවතින බව කිව හැකිය. බුසිනෙස්සෙස් බුසිනෙස්සෙස්

how to send pdf file using Gmail? (in Sinhala)

අද කතා කරමු කොහොමද ඊමේල් එකක් යවන්නෙ කියලා…

01) පියවර

මුලින්ම ඔයාගෙ Computer එකේ Google chrome එක ඕපන් කරගන්න.

02) පියවර

දැන් Gmail ඕපන් කරගන්න.

03) පියවර

Compose කියන බට්න් එක ක්ලික් කරන්න.

04) පියවර

To කියන තැන ලබන්නාගේ ඊමේල් ලිපිනයත්, Subject කියන ස්ථානයේ මාතෘකාවත් යොදන්න.

05) පියවර

දැන් Attach File කියන එක ක්ලික් කරල අදාල PDF File එක Select කරන්න.

File එක Upload උනාට පස්සෙ Send බට්න් එක ක්ලික් කරන්න.

දැන් Sent Folder එකට ගිහින් බලපුවාම ඔයා යවපු ඊමේල් එක එතන තියෙනවනම් වැඩේ සාර්ථකයි.

Zoom meeting එකක් පටන් ගන්න විදිය.

01) පියවර.

මේ තියෙන්නෙ zoom software එක ඕපන් කරපුවාම එන ඉන්ටෆේස් එක. මෙතනින් “Sign In” කියන බට්න් එක ක්ලික් කරන්න් ඕන.

02) පියවර

ඒ විදියට “Sign In” බට්න් එක ක්ලික් කරපුවාම එන්නෙ මෙතෙන්න. මේකට තමන් zoom එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දෙන්න ඕන. එහෙම දීල යට තියෙන Sign In කියන බට්න් එක ක්ලික් කරන්න ඕන.

03) පියවර.

ඒ විදියට sign In කියන බට්න් එක ක්ලික් කරපුවාම මේ විදියට තමයි එන්නෙ. මෙතනින් ඔය තැඹිලි පාට කොටුවෙ තියෙන “New meeting” කියන එක ක්ලික් කරන්න.

04) පියවර.

ඔන්න දැන් මීටින් එක ඔන් උනා.. ඒත් තවම මේකෙ ඉන්නෙ ඔයා විතරයි. දැන් ඔයාට තවත් කාට හරි මේ මීටින් එකට ගෙන්න ගන්න ඕන කියල හිතන්න.. එහෙමනම් මෙන්න මේ විදියට කරන්න.

05) පියවර

මේකෙ මේ යටම බාර් එකේ තියෙනව “participant” කියල එකක්. ඒකෙ පොඩි ඊතලයකුත් තියෙනවා.. ඒක ක්ලික් කරපුවාම “Invite” කියල එකක් තියෙනවා… ඒක ක්ලික් කරන්න…

06) පියවර.

එහෙම කරපුවාම එන්නෙ මේ වගේ එකක්. ඒකෙ වම් පැත්තෙ යට කෙළවරේ තියෙනව “Copy Invite Link” කියල එකක්. ඒක ක්ලික් කරන්න.

07) පියවර.

හරි, දැන් අදාල ලින්ක් එක ඔයාගෙ පරිගණකයට කොපි වෙලා තියෙන්නෙ.. ඉතින් දැන් කරන්න තියෙන්නෙ ඔයාගෙ ඊමේල් එකට ගිහින් අදාල කෙනාට ඊමේල් එක යවන එක. (Zoom එක close කරන්න එපා.)

මෙතනදි සාමාන්‍ය ඊමේල් එකක් යවන විදියටම ගිහින් ලින්ක් එක එතෙන්න Paste කරල සෙන්ඩ් කරන්න. මේ විදියට.

හරි, මේකෙදි කිය්පු මොනවහරි දෙයක් ඔයාට තේරුණේ නැත්නම් මේ පහළින් තියෙන වීඩියෝ එක බලන්න.

ඔයාට මේ ගැන තවත් ප්‍රශ්න තියෙනවනම් පහළින් කමෙන්ට් කරන්නත් පුලුවන්…

My galaxy s7 edge.

Today I’m going to talk about my Samsung Galaxy s7 edge phone.

My first smartphone was a Huawei Y5 Lite. It had 1GB ram & 16GB internal storage. I bought it for 13,000/= Srilankan rupees. After one year I change that phone to a galaxy s7 edge. Now I am using that phone.

Today I’m talking about my s7 edge experience.

Samsung galaxy s7 edge comes with 4GB ram & 32GB internal storage. I was very happy with my new s7 edge phone. Because I could work very smoothly and fast work on this phone.

However, I can’t forget my old phone. Because I got lots of work on that phone. I started my first website with that phone. As well as it was very useful for my educations.

Samsung Galaxy s7 edge has a good quality 12MP camera. I think I can use it to taking good quality photos. I very like it’s Edge screen. Because it has a beautifully curved edge screen.

This photo was taken by Galaxy s7 edge.

What are you think about s7 edge?

Drop your comments below.

How I Start Wordpres?

One year ago I was a small boy. That day, I was facing my Advanced level Examination. As well as sin that day, I have a good friend. His name is ‘tharindu’. I think he had a lot of knowledge about computer & internet. In my school time, I wanted to start a website about anything. So I start my

web learning with him.

Firstly I started a personal blog. I started writing tech articles on my blog. That was the starting of my blogging.

Introduce Yourself (Example Post)

This is an example post, originally published as part of Blogging University. Enroll in one of our ten programs, and start your blog right.

You’re going to publish a post today. Don’t worry about how your blog looks. Don’t worry if you haven’t given it a name yet, or you’re feeling overwhelmed. Just click the “New Post” button, and tell us why you’re here.

Why do this?

  • Because it gives new readers context. What are you about? Why should they read your blog?
  • Because it will help you focus you own ideas about your blog and what you’d like to do with it.

The post can be short or long, a personal intro to your life or a bloggy mission statement, a manifesto for the future or a simple outline of your the types of things you hope to publish.

To help you get started, here are a few questions:

  • Why are you blogging publicly, rather than keeping a personal journal?
  • What topics do you think you’ll write about?
  • Who would you love to connect with via your blog?
  • If you blog successfully throughout the next year, what would you hope to have accomplished?

You’re not locked into any of this; one of the wonderful things about blogs is how they constantly evolve as we learn, grow, and interact with one another — but it’s good to know where and why you started, and articulating your goals may just give you a few other post ideas.

Can’t think how to get started? Just write the first thing that pops into your head. Anne Lamott, author of a book on writing we love, says that you need to give yourself permission to write a “crappy first draft”. Anne makes a great point — just start writing, and worry about editing it later.

When you’re ready to publish, give your post three to five tags that describe your blog’s focus — writing, photography, fiction, parenting, food, cars, movies, sports, whatever. These tags will help others who care about your topics find you in the Reader. Make sure one of the tags is “zerotohero,” so other new bloggers can find you, too.