අද කතා කරමු කොහොමද ඊමේල් එකක් යවන්නෙ කියලා…
01) පියවර
මුලින්ම ඔයාගෙ Computer එකේ Google chrome එක ඕපන් කරගන්න.

02) පියවර
දැන් Gmail ඕපන් කරගන්න.

03) පියවර
Compose කියන බට්න් එක ක්ලික් කරන්න.

04) පියවර
To කියන තැන ලබන්නාගේ ඊමේල් ලිපිනයත්, Subject කියන ස්ථානයේ මාතෘකාවත් යොදන්න.

05) පියවර
දැන් Attach File කියන එක ක්ලික් කරල අදාල PDF File එක Select කරන්න.

File එක Upload උනාට පස්සෙ Send බට්න් එක ක්ලික් කරන්න.
දැන් Sent Folder එකට ගිහින් බලපුවාම ඔයා යවපු ඊමේල් එක එතන තියෙනවනම් වැඩේ සාර්ථකයි.
